එංගලන්තය සහ නෙදර්ලන්තය අවසන් පූර්ව වටයට 

Date:

2024 යුරෝපීය කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීම සඳහා එංගලන්තය සහ නෙදර්ලන්තය සමත්විය.

එංගලන්තය අර්ධ අවසන් පූර්ව වටයේදී ස්විට්සර්ලන්තය සමග තරග වැදුණි.

එහි නියමිත කාලය නිමාවන විට කණ්ඩායම් දෙකම ගෝල 1 බැගින් ලබා සිටියේය.

අනතුරුව තරගයේ ජයග්‍රාහකයින් තීරණය කළේ දඬුවම් පහර මගිනි.

එහිදී දඬුවම් පහර 5ට 3ක් ලෙස තරගය ජයගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්විය. 

අනෙක් තරගය පැවැත්වුණේ නෙදර්ලන්තය සහ තුර්කියේ කණ්ඩායම අතරය.

එම තරගය ගෝල 2ට එකක් ලෙස ජයගැනීමට නෙදර්ලන්ත කණ්ඩායම සමත්විය.

ඒ අනුව එංගලන්තය සහ නෙදර්ලන්තය අතර අවසන් පූර්ව තරගය බදාදා පැවැත්වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Subscribe

spot_imgspot_img

Popular

More like this
Related

මැර ප්‍රහාරය එල්ලවූ එජාප කාර්යාලය බලන්න හරින් දඹුල්ලට

විපක්ෂයේ මැර කණ්ඩායමක් විසින් මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල නව පාදෙනිය...

සදා නොනිමෙන මහා පහන් ටැඹ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර

(මේ වසරේ ජූනි 3 වැනිදාට යෙදුණු 110 වැනි ජන්ම...

වයසට ගියා කියල නෑ: ව්‍යායාම අවශ්‍යමයි

දැන් ඉතින් අපි වයසයිනේ. මොන ව්‍යායාමද? ඔය තරුණ කෙල්ලෝ...

ගාසා තීරයේ පාසලකට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් 16ක් මරුට

ගාසා තීරයේ පාසලකට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 16...