බ්‍රිතාන්‍යයේ සිටින සරණාගතයින්ට සහනයක්

Date:

පසුගිය බ්‍රිතාන්‍ය රජය විසින් ක්‍රියාවට නැංවූ “සරණාගතයින් රුවන්ඩාවට යැවීමේ” වැඩසටහන අත්හිටුවන බව බ්‍රිතාන්‍ය නව අගමැති කියා ස්ටාමර් පවසයි.

ඔහු මේ බව පැවසුවේ මැතිවරණය ජය ගැනීමෙන් අනතුරුව සිය ප්‍රතිපත්ති ප්‍රකාශයට පත්කරමිනි.

පසුගිය රජය 2022 වසරේදී නිවේදනය කළේ නීත්‍යානුකූල නොවන ලෙස එරටට පැමිණෙන සංක්‍රමණික පිරිස් රුවන්ඩාවට යවන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Subscribe

spot_imgspot_img

Popular

More like this
Related

මැර ප්‍රහාරය එල්ලවූ එජාප කාර්යාලය බලන්න හරින් දඹුල්ලට

විපක්ෂයේ මැර කණ්ඩායමක් විසින් මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල නව පාදෙනිය...

සදා නොනිමෙන මහා පහන් ටැඹ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර

(මේ වසරේ ජූනි 3 වැනිදාට යෙදුණු 110 වැනි ජන්ම...

වයසට ගියා කියල නෑ: ව්‍යායාම අවශ්‍යමයි

දැන් ඉතින් අපි වයසයිනේ. මොන ව්‍යායාමද? ඔය තරුණ කෙල්ලෝ...

ගාසා තීරයේ පාසලකට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් 16ක් මරුට

ගාසා තීරයේ පාසලකට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 16...